Wednesday, October 8, 2014

TOM AND JERRY The Lost Dragon 2014(සිංහල උපසිරැසි සමගින්)





මේක 2014 වසරේ තවත් අලුත් ෆිල්ම් එකක්.මේකේ කතාව මෙහෙමයි.එක්තරා කුඩා ගම්මානයක පුංචි ගෑනු ළමයෙක් ඉන්නවා.එයා සත්තුන්ට හරිම ආදරෙයි.එයාගේ තියනවා අසරණ සතුන් සුරකින තැනක්.එතෙන්ට ආපු දෙන්නෙක් තමයි ටොම් සහ ජෙරී කියන්නේ.මම ඊට වඩා කියන්නේ නෑ ....ඔයාල බලන්නකෝ 

                                  DVD කොපිය මෙතනින් ගන්න (462MB)


                                        1.19GB කොපිය මෙතනින් ගන්න  





Friday, September 12, 2014

The Illusionist (2006)



මෙන්න තවත් සුපිරි ෆිල්ම් එකක්.ටිකක් පරණයි.ඒ උනත් සුපිරියට කරලා තියනවා.Director Neil Burger,මෙහි ප්‍රදාන චරිතයට පන පොවන්නේ Edward Norton විසින්.අරගෙන බලන්නකෝ...


                            සිංහල උපසිරැසි මෙතනින් 


London Giga Pixel Picture

London Giga Pixel Picture





 මෙහි විශේෂත්වය වන්නේ අංශක 360ම පෙන්වීමයි.තවද ඉතා දුර ඇති දෙයක් ලන් කර බැලීමට හැකි වීමයි.පහත Link එකෙන් බලන්න 



                                Giga Pixel Picture London


Thursday, September 11, 2014

Edge Of  Tomorrow (2014)





2014 වසරේ තවත් සුපිරි ෆිල්ම් එකක් කියන්න පුළුවන්.පිටසක්වල ආක්‍රමණයක් පෘථිවියට එනවා. රටවල් එකතුවෙලා සටන් කරනවා.මේ අතර උසස් නිලදාරියෙක් එක්ක බහින් බස් වීමක් ඇති කරගන්න කේජ් කියන නිලදරියව යවනවා ඉදිරි සටන් පෙරමුණට.කේජ් චරිතයට පනපොවන්නේ සුපිරි නළු Tom Cruise .ඔහුට විරුද්දව තිබෙන චෝදනාව තමයි නිලදාරියෙක් ලෙස පෙනී හිටිමින් හමුදාවෙන් පැන යාමට උත්සාහ කිරීම.අරගෙනම බලන්නකෝ ...... 










ලුණු වතුරෙන් දුවන සුපිරි කාර් එක 2014





ජර්මන් ජාතිකයන් විසින් නිපදවන ලද මේ සපෝර්ට් කාර් එක ධාවනය වන්නේ පෙට්‍රල් වලින් නොව ලුණු වතුරෙන් ය. 100% ක් ම පරිසර හිතකාමී හෙයින් පරිසරයට කිසිම හානිදායක රසායනයක් පිට නොකරයි. මෙම කාර් එක ලුණු වතුරෙන් දිව්වද performance වලින්නම් අඩුවක් නැත. එනම්,
  • පැයට හැතැප්ම 217.5ක (පැ. කි.මී. 350ක) වේගයෙන් පදවන්නත් පුළුවන්
  • බර රාත්තල් 5,070ක් (කි.ග‍්‍රෑම් 2,300ක්) පමණ වේ
  • පණ ගන්වා තත්පර 2.8ක් ඇතුළත පැ.හැ. 60ක (පැ.කි.මී 100ක) වේගයකට ඉහළ නැංවිය හැකි හැකියාව
  • අශ්වබල 920ක (කිලෝවොට් 680ක) ජවයක් ඇත
  • ආසන හතර නිසා හතර දෙනකුට පහසුවෙන් යන්න පුළුවන් හැකියාව
  • මෙහි දිග මිටර් 5.25ක්; පළල මීටර් 2.2ක්; උස මීටර් 1.35ක්. අඟල් 22 රෝද සමග දෙපැත්තෙන් ඉහළට ඇරිය හැකි දොරවල් දෙකක් ඇත
මෙහි ඇති විදුලි මෝටර් ක්‍රියා කරන්නේ විද්‍යුත් විච්චේදයෙන් බලය සැපයෙන ආකාරයටය. හයිඩ්‍රජන් කෝෂ වලට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති මෙය බලශක්ති ලෙස ලවණ ජලය බාවිතා කරයි. එහි ද්විත්ව ටැංකියකින් යුක්ත වන අතර ඒ එක් ටැංකියක ඇති ලවණ දියරය පෙරණ පටලයක් හරහා අනෙක් ටැංකියට මාරු වීමෙන් විද්‍යුත් අරෝපනයක් සිදු වේ. එහිදී ජනනය වන විද්යුතය Capacitor හෙවත් ධාරිත්‍රක මගින් ගබඩා කර රථයේ රෝදවලට සවි කර ඇති මෝටර්වලට බෙදා හරිනු ලබයි.
ජර්මනියේ NanoFlowcell AG කියන සමගම තමයි මේ අපූරු නිර්මාණය කරලා තියෙන්නේ. ධාවන හත්හදා බැලීම් වලින් පසුව වෙළඳ පොලට නිකුත් කිරීමට ඔහුන් බලාපොරොත්තු වෙනවා. මෙහි ඇති බැටරිවල බලශක්ති ධාරිතාව මේ හා සමාන බර ඇති ලිතියම්-අයන් බැටරියක මෙන් පස් ගුණයක් වැඩියි කියලයි ඔවුන් කියන්නෙ. NanoFlowcell AG ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති වන Professor Jens-Peter Ellermann කියන පරිදි මෝටර් රථ කර්මාන්තයට එහා ගිය මේ තාක්ෂණය ගෘහස්ථ බලශක්ති පද්ධතිවලටත්, දුම්රිය, නාවික, ගුවන්යානා ආදි අංශවලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වන බව සදහන්.

















 2014 ජිනීවා මෝටර් රථ සංදර්ශනයේදියි මහජනයාට මුලින්ම දැකගැනීමට හැකි වූ මෙයට තවම මිලක් නියම කර නොමැත. සමහර ව්ද්වතුන් සහ විශේෂඥයන් පවසන අන්දමට මෙහි වටිනාකම මෙයින් එකක් අවම වශයෙන් පවුම් මිලියනයක් පමණ වේ යැයි ගණන් බලා ඇත. දැනට මෙයට දැන් මෙයට යුරෝපයේ මහා මාර්ගවල ධාවනයට අවසර ලැබී ඇත.
Boys Over Flowers TV Series Full [සිංහල උපසිරැසි  සමග]


මෙය ටොරන්ට් ලින්ක් එකකි.(16.2GB)


සැලකිය යුතුයි.
සිංහල උපසිරැසි Play වීම සදහා  මෙහි වීඩියෝව(Episode) හා උපසිරැසි ගොනුවක්ම එකම නමින් තිබිය යුතුයි.තවද සිංහල උපසිරැසි play වීම සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ Meadia Player Classic සහ  KMP Player.එම ප්ලේයර් නැතිනම් Meadia Player මෙතනින් ද  KMP මෙතනින්  බාගන්න. 











Kaspersky Virus Guard 2015 Trial Virsion Download කරගන්න 


















Kaspersky Anti-Virus 2015  මෙතනින්




















Kaspersky Internet Security 2015  මෙතනින්