Edge Of Tomorrow (2014)
2014 වසරේ තවත් සුපිරි ෆිල්ම් එකක් කියන්න පුළුවන්.පිටසක්වල ආක්‍රමණයක් පෘථිවියට එනවා. රටවල් එකතුවෙලා සටන් කරනවා.මේ අතර උසස් නිලදාරියෙක් එක්ක බහින් බස් වීමක් ඇති කරගන්න කේජ් කියන නිලදරියව යවනවා ඉදිරි සටන් පෙරමුණට.කේජ් චරිතයට පනපොවන්නේ සුපිරි නළු Tom Cruise .ඔහුට විරුද්දව තිබෙන චෝදනාව තමයි නිලදාරියෙක් ලෙස පෙනී හිටිමින් හමුදාවෙන් පැන යාමට උත්සාහ කිරීම.අරගෙනම බලන්නකෝ ......

No comments:
Post a Comment